අපේ වැඩසටහන්

ව්‍යාපාරික ලොවේ කටයුතු පිලිබඳව සිසුන්ට ප්‍රායෝගික එළිදරව්වක් ලබාදීම

සියළු පාඨමාලා නරඹන්න

ස්ලීට් කම්පියූටින්

අපගේ කාර්යය වන්නේ දක්ෂ සිත් ආකර්ෂණය කරගැනීමත්, දැනුමේ ප්‍රගතියෙන් සීමාවල් ඉක්මවා යාමත්, නව නිපැයුම් හා නිර්මාණ උත්තේජනය කිරීම මඟින් අනාගත නායකයන්ව අධ්‍යයාපනික හා කාර්මික මාධ්‍යන් තුළ සියළු ක්ෂේත්‍රයන් පිලිබඳ දැනුවත් කිරීමයි.

විශ්ව විද්‍යාලයීය පනත යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ලෙස, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා ස්ලීට් ආයතනය 1999 දී ස්ථාපිත කරන ලදී.

පසුගිය දශකය තුළදී, ස්ලීට් කම්පියූටින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය (ස්ලීට්) සමඟ එක්වී ශ්‍රී ලංකා දේශයටත් ඉන් ඔබ්බටත් සේවය සඳහා කැපවූ, ශ්‍රේෂ්ඨත්වයෙන් ප්‍රධාන පෞද්ගලික ආයතනයක් බවට පත්වී ඇත.

welcome

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාර්යයන්

Mobile App Challenge 2018

not translated For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language. “Mobile App Challenge 2018” is a software competition organized by SLIIT Computing (Pvt.) Ltd. This year’s competition is based on “Mobility” and it focuses on the way that […]

පුවත් හා යාවත්කාල කිරීම

SLIIT ACADEMY – BATTICALOA WORKSHOP 2018

not translated For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language. SLIIT ACADEMY workshop with Vincent Girl’s High School, Batticaloa 2018.

සහකාර විශ්ව විද්‍යාල